මුල් මාස දහය තුළ සංචාරක කර්මාන්තයෙන් ඉපැයූ ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 1.6 ක්.

0
73

මුල් මාස දහය තුළ
සංචාරක කර්මාන්තයෙන් ඉපැයූ ආදායම
ඇමරිකානු ඩොලර් බිලියන 1.6 ක්.

වසරේ මුල් මාස දහය තුළ සංචාරක කර්මාන්තයෙන් උපයා තිබෙන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 1.59කි.

පසුගිය වසරේ අදාල කාල සීමාව හා සසදා බැලීමේ දී එය 56% ක වර්ධනයකි.

සංචාරකයන්ගේ පැමිණීමෙන් ඔක්තෝබර් මාසයේ උපයා ඇති ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 136.70 කි.

මෙරටට පැමිණෙන සංචාරකයන්ගෙන් 33% ක්, මුල් වරට නොව, යළිත් පැමිණෙන සංචාරකයන් බව හෙළි වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two × 4 =