මුස්ලිම් සංවිධාන හයක තහනම ඉවතට.

0
1092

මුස්ලිම් සංවිධාන හයක තහනම ඉවතට.


තහනම් කරන ලද මුස්ලිම් සංවිධාන හයක තහනම ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙන මවුබිම පුවත්පත වාර්තා කර සිටියි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එච්.එම්.එම් හාරිස් සහ ඉෂාක් රහුමාන් යන අය ජනාධිපතිවරයා හමු වී අදාල සංවිධාන මත පනවා ඇති තහනම ඉවත් කරන ලෙස ඉල්ලා ඇති බව පැවසේ.

ඒ අනුව ජනාධිපති ආරක්ෂක උපදේශක සහ කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා අදාල තහනම් සංවිධානවල නියෝජිතයන් සමග සාකච්ඡා කොට තහනම ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

six + five =