මෙරට සමස්ත පවුල් සංඛ්‍යාව ලක්ෂ 68 යි.
ඉන් පවුල් ලක්ෂ 26 ක් ම දරිද්‍රතා රේඛාවෙන් පහළ
මට්ටමේ පවුල්.
මෙරට සමස්ත පවුල් සංඛ්‍යාව ලක්ෂ 68 ක් බවත් එම සමස්ත පවුල් සංඛ්‍යාවෙන් පවුල් ලක්ෂ 26 ක් ම දරිද්‍රතා රේඛාවෙන් පහල මට්ටමේ ජීවත් වන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය මහතා පවසයි.
මෙරට සමස්ත පවුල් සංඛ්‍යාව වූ පවුල් ලක්ෂ 68 න් පවුල් ලක්ෂ 17 ක් ම සමෘද්ධිලාභීන් ය. තවත් පවුල් ලක්ෂ 07 සමෘද්ධි ප්‍රතිලාභ සදහා ඉල්ලුම් කර තිබෙන බවද අමාත්‍යවරයා පවසා තිබේ.