‘මේ ආර්ථික අර්බුදයට දේශපාලනඥයන් පමණක් නොවේ; පෞද්ගලික අංශයත් වගකිව යුතුයි..!’ මහබැංකු අධිපති කියයි.

0
124

‘මේ ආර්ථික අර්බුදයට
දේශපාලනඥයන් පමණක් නොවේ;
පෞද්ගලික අංශයත් වගකිව යුතුයි..!’
මහබැංකු අධිපති කියයි.

රට මේ මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදයට පෞද්ගලික අංශයද වගකිව යුතු බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසා තිබේ.

ආර්ථික අර්බුදයේ වගකීම බොහෝ විට දෙශපාලනඥයන්ට සහ රජයට එල්ල වුව ද පෞද්ගලික අංශයද ඊට වගකිව යුතු බවයි ඔහු පවසන්නේ.

විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් වීමෙන් පසුව පෞද්ගලික අංශය දැවැන්ත බදු කප්පාදුවනක් අපේක්ෂා කළ බත් එහි ප්‍රතිඵලය ලෙස රජයේ ආදායම අඩු වූ බවත් ඔහු පවසයි.

ලංකා වාණිජ මණ්ඩලය [Ceylon Chamber of Commerce] විසින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයක දී ඔහු මේ බව පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

11 + 14 =