මේ පෙබරවාරියේ විදේශ ප්‍රේෂණ ලැබීම් ඩොලර් මිලියන 407 ක්. 2022 වසරේ පෙබරවාරියේ එය ඇමරිකානු ඩොලර් මිලියන 205 ක්.

0
62

මේ පෙබරවාරියේ විදේශ ප්‍රේෂණ ලැබීම්
ඇමරිකානු ඩොලර් මිලියන 407 ක්.
2022 වසරේ පෙබරවාරියේ
එය ඇමරිකානු ඩොලර් මිලියන 205 ක්.

මේ වසරේ පෙබරවාරියේ විදේශ ප්‍රේෂණ ලැබීම් ඇමරිකානු ඩොලර් මිලියන 407 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. පසුගිය වසරේ පෙබරවාරියේ දී විදේශ ප්‍රේෂණ ලැබීම් ඇමරිකානු ඩොලර් මිලියන 205 කි. ඒ අනුව පසුගිය වසර හා සසදා බැලීමේ දී විදේශ ප්‍රේෂණ ලැබීම් වල ඉහළ වර්ධනයක් පෙන්නුමක් කරයි.

කෙසේ වෙතත් මේ වසරේ ජනවාරියේ දී විදේශ ප්‍රේෂණ ලැබීම් ඇමරිකානු ඩොලර් මිලියන 437.5 ක් ලෙස වාර්තා විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

15 − 6 =