මේ වසර සදහා මේ දක්වා රට රස්සා සොයා ගොස් ඇති පිරිස 200,026 ක්.

0
175

මේ වසර සදහා
මේ දක්වා රට රස්සා සොයාගොස් ඇති පිරිස
200,026 ක්.

ජනවාරි පළමු වැනිදා සිටි ඊයේ දිනය දක්වා, ශ්‍රී ලාංකිකයන් 200,026 දෙනෙකු රැකියා සොයා විදෙස්ගතව ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

පසුගිය වසරේ, රැකියා සොයා විදේශ ගතව ඇති පිරිස 311,000 කි.

එය, එක් වසරක් තුළ රැකියා සොයා වැඩිම පිරිසක් විදෙස්ගතව ඇති වසරයි.

මේ වසර තුළ විදේශ රැකියා සදහා පිටව යන සංඛ්‍යාව ලක්ෂ තුන සීමාව ඉක්මවා යනු ඇතැයි අපේක්ෂා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × 3 =