මේ සතියේ දී රන්ජන්ට නිදහස…

0
177

මේ සතියේ දී රන්ජන්ට නිදහස…


අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත වරදකරු වී සිවු වසරක සිරදඩුවමින් විදිමින් සිටින රන්ජන් රාමනායක බොහෝ දුරට මේ සතියේ දී නිදහස ලබනු ඇතැයි වාර්තා වේ.

විශේෂ ජනාධිපති සමාවක් යටතේ රන්ජන් රාමනායක නිදහස් වීමට නියමිත අතර ඒ සදහා අවශ්‍යව තිබුණු සියළු ලිපි ලේඛන අදාල පාර්ශ්වයන් වෙත මේ වන විට ලබා දී අවසන් බව පැවසේ.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රන්ජන් රාමනායකට එරෙහිව පවරා තිබුණු නඩුවේ අභියාචනාධිකරණ තීන්දුව 2021 වසරේ ජනවාරි 21 වන දා ප්‍රකාශයට පත් කළ අතර තීන්දුවට අනුව සිව් වසරක සිරදඩුවමකට ඔහු යටත් කරනු ලැබී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

13 + nine =