‘මෛත්‍රීට වන්දි ගෙවලා බේරෙන්න දෙන්න බෑ..!’ ෆීල්ඩ් මාර්ෂල් කියයි.

0
285

‘මෛත්‍රීට වන්දි ගෙවලා
බේරෙන්න දෙන්න බෑ..!’
ෆීල්ඩ් මාර්ෂල් කියයි.


පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අද දිනයේ දී ලබා දුන් තීන්දුවට අනුව, ප්‍රහාරය සිද්ධ වන අවස්ථාවේ රටේ ජනාධිපතිවරයාව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා, රුපියල් ලක්ෂ දහසක වන්දි මුදලක් ගෙවිය යුතුව තිබේ.

කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයාට ලබා දී තිබෙන මෙම දඩුවම සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

රුපියල් ලක්ෂ දහසක මුදලක් වන්දි වශයෙන් ගෙවනවාට අමතරව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිරදඩුවමකට ලක් කළ යුතු බවද ෆීල්ඩ් මාර්ෂල් පවසයි.

හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් මෙන්ම රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී නිලන්ත ජයවර්ධන සම්බන්ධත්‍යන් ද ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා දැඩි දෝශදර්ශනයක් එල්ල කලේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fifteen − two =