යතුරුපැදියකින් පැමිණ, දෙනෝදාහක් බලා සිටිය දී වෙඩි තබා පලා යයි.

0
626

බස්නාහිර පළාත / මාළිගාවත්ත
යතුරුපැදියකින් පැමිණ,
දෙනෝදාහක් බලා සිටියදී
වෙඩි තබා පලා යයි.

මාළිගාවත්ත ප්‍රදේශයේ අද පස්වරුවේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.

වෙඩිතැබීම සිදුකර ඇත්තේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසිනි.

තුවාල ලැබූ පුද්ගලයාගේ තත්ත්වය බරපතල බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × three =