යතුරුපැදියකින් පැමිණ මඟ හරස්කොට බස් රථය නවත්වයි. බස් රථයට ගොඩ වී කාන්තාවකට වෙඩි තබා පලා යයි.

0
1103

යතුරුපැදියකින් පැමිණ
මඟ හරස්කොට බස් රථය නවත්වයි.
බස් රථයට ගොඩ වී කාන්තාවකට
වෙඩි තබා පලා යයි.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු, මහ මග ගමන් කරමින් තිබුණු බස් රථයක් මග හරස්කොට නවත්වා, ඊට ගොඩ වී, බස් රථයේ සිටි මගී කාන්තාවකට වෙඩි තබා පලා යාමේ සිදුවීමක් අම්බලන්තොටින් වාර්තා වේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ කාන්තාව හම්බන්තොට රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම සිදුවීම අද දහවල් සිදුව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

sixteen + four =