යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවෝ, හිටපු පොලිස් පරීක්ෂකට සහ ඔහුගේ සහෝදරයාට වෙඩි තබති. හිටපු පොලිස් පරීක්ෂක මිය යයි. සහෝදරයා තුවාල ලබයි.

0
1399

යතුරු පැදියකින් පැමිණි
නාදුනන තුවක්කුකරුවෝ,
හිටපු පොලිස් පරීක්ෂකට සහ
ඔහුගේ සහෝදරයාට වෙඩි තබති.
හිටපු පොලිස් පරීක්ෂක මිය යයි.
සහෝදරයා තුවාල ලබයි.

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් කරන ලද වෙඩි තැබීමකින්, හිටපු පොලිස් පරීක්ෂකවරයෙකු මියගොස් තිබේ.

හිටපු පොලිස් පරීක්ෂකවරයා, ඔහු විසින් කරන ලද කිසියම් අපරාධයක් සම්බන්ධයෙන් වසර එක හමාරක කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි අයෙකි.

ඔහු වෙඩි තැබීමට ගොදුරුව ඇත්තේ ද උසාවියේ සිට ආපසු නිවස බලා එමින් සිටිය දී බව වාර්තා වේ.

නාදුනන තුවක්කුකරුවන්ගේ වෙඩි පහරින්, හිටපු පොලිස් පරීක්ෂකවරයාගේ සොහොයුරෙකුද තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × 2 =