යුක්රේනයේ කලාප හතරක් රුසියාවට ඈදා ගත් බව පුටින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරයි…!

0
147

යුක්රේනයේ කලාප හතරක්
රුසියාවට ඈදා ගත් බව
පුටින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරයි…!


යුක්රේනයට අයත් Luhansk – Donetsk – Kherson – Zaporizhia යන ප්‍රදේශ නිළ වශයෙන් රුසියාවට ඈදාගත් බව රුසියානු ජනාධිපති වැලැඩ්මීර් පුටින් පවසයි.

ඒ අනුව එම ප්‍රදේශවල වෙසෙන ජනතාව මින් ඉදිරියට රුසියානුවන් සේ සලකනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × 2 =