යුද විරෝධී උද්ඝෝෂකයෝ ඊශ්‍රායලයට අවි ආයුධ රැගෙන යන ඇමරිකානු නෞකාවක මග අහුරති..!

0
397

යුද විරෝධී උද්ඝෝෂකයෝ
ඊශ්‍රායලයට අවි ආයුධ රැගෙන යන
ඇමරිකානු නෞකාවක
මග අහුරති..!

සිය ගණනක් වූ යුද විරෝධී උද්ඝෝෂකයෝ, ඇමරිකාවේ සිට ඊශ්‍රායලය බලා යාත්‍රා කිරීමට නියමිතව තිබුණු නෞකාවක ගමන අඩාල කිරීමට කටයුතු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අදාල නෞකාව, ඊශ්‍රායලය වෙත ඇමරිකානු යුධ ආධාර රැගෙන යන නෞකාවක් බව උද්ඝෝෂකයෝ විශ්වාස කරති.
ස්වාධීන පලස්තීන රාජ්‍යයක් පිළිගන්නා ලෙසත්, යුද්ධය වහා නවත්වන ලෙසටත්, උද්ඝෝෂකයෝ සිය සටන් පාඨ මගින් ඉල්ලා සිටිති.

නෞකාව ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිතව තිබුනේ වොෂින්ටනයේ පිහිටි වරායකිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three × five =