‘යුද හමුදා පිරිස් බලය 200,780 සිට;
2024 දී 135,000 දක්වාත්
2030 දී 100,000 දක්වාත් පහත හෙළනවා.’
ඇමති ප්‍රමිත කියයි.
දැනට දෙලක්ෂ හත්සිය අසූ තුනක් වන ශ්‍රී ලංකා යුද හමුදාවේ අනුමත සේවක පිරිස 2024 වන විට එක්ලක්ස තිස්පන් දහස දක්වා අඩු කිරීමට බලාපොරොත්තුවන බව රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසා තිබේ.
2030 වන විට එය ලක්ෂය දක්වා පහත හෙළීමට සැලසුම් කර තිබෙන බවද අමාත්‍යවරයා පවසයි.
2030 වසර වන විට ඉදිරි අභියෝග සදහා මුහුණ දීමේ හැකියාව සහිත තාක්ෂණය හා උපායශීලීත්වය අතින් පොහොසත් හමුදාවක් නිර්මාණය කරන බවද අමාත්‍යවරයා පවසා තිබේ.