රජයට අයත් ඇල්කඩුව වතු යාය රුපියල් 400 ක් අයකර ගැනීම සදහා රුපියල් මිලියන 27.4 ක් වැය කර නඩු කියයි.

0
366

රජයට අයත් ඇල්කඩුව වතු යාය
රුපියල් 400 ක් අයකර ගැනීම සදහා
රුපියල් මිලියන 27.4 ක් වැය කර නඩු කියයි.

රුපියල් හාර සියයක වටිනාකමකින් යුතු ගම්මිරිස් කිලෝ දෙකක හොරකමකට එරෙහිව, එම පාඩුව අයකර ගැනීම සදහා රුපියල් මිලියන 27.4 ක් වැය කර නඩු කියූ සිද්ධියක් වාර්තා වේ.

සිද්ධිය වාර්තා වන්නේ රජයට අයත් ඇල්කඩුව වතු යායෙනි.

ඇල්කඩුව වතු යාය, ප්‍රධාන වශයෙන්ම තේ වගා කරන අතර, අතුරු වගා ලෙස ගම්මිරිස්, එනසාල් සහ කරාබු නැටි වගා කරයි.

මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා ඇල්කඩුව වතුයායේ පාලනාධිකාරිය, නුදුරේදීම කෝප් කමිටුව වෙත කැදවීමට නියමිත ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × three =