‘රජය එපා කියන තුරු ත්‍රෛලෝක විජයපත්‍ර දිගටම වටලනවා..!’ වලාන දූෂණ මර්දන ඒකකය.

0
118

‘රජය එපා කියන තුරු
ත්‍රෛලෝක විජයපත්‍ර දිගටම වටලනවා..!’
වලාන දූෂණ මර්දන ඒකකය.


අපනයන භෝගයක් ලෙස කංසා වගාව ප්‍රවර්ධනය කිරීම පිළිබදව සොයා බැලීම සදහා විශේෂඥ කමිටුවක් පත් කරන බව ජනාධිපතිවරයා සිය අයවැය යෝජනා මගින් ඉදිරිපත් කළේ ය.

ඒ කෙසේ වෙතත් රජයෙන් නියෝගයක් ලැබෙනතුරු කංසා වැටලීම් දිගටම සිදු කරන බව වලාන දූෂණ මර්දන ඒකකය දිවයින පුවත්පත සමග පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × five =