රටට ඇතුළු වීමට චීන පර්යේෂණ නෞකාවට ආරක්ෂක අමාත්‍යංශය අවසර දෙයි..!

0
157

රටට ඇතුළු වීමට
චීන පර්යේෂණ නෞකාවට
ආරක්ෂක අමාත්‍යංශය අවසර දෙයි..!

ෂි යෑන් 06 – චීන පර්යේෂණ නෞකාවට මෙරට මුහුදු සීමාවට ඇතුළු වීමට අවසර ලබා දීමට ආරක්ෂක අමාත්‍යංශය තීරණය කර තිබේ.

ආරක්ෂක අමාත්‍යංශය මෙම තීරණය ගෙන තිබෙන්නේ නාරා ආයතනය සහ විදේශ කටයුතු අමාත්‍යංශය එක්ව කරන ලද ඉල්ලීමකට අනුවයි.

ෂී යෑන් 06 යනු, සාගර විද්‍යාව, සමුද්‍රීය භූ විද්‍යාව සහ සමුද්‍රීය පරිසර විද්‍යාව පිළිබද පර්යේණ සිදුකරනු ලබන නෞකාවකි.

ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ අදාල පර්යේෂණ කටයුතු සිදු කිරීම සදහා ෂී යෑන් 06 නෞකාව සමග නාරා ආයතනයේ විද්‍යාඥයන්ද එකතු වීමට නියමිත ය.

නැව, ඔක්තෝබර් සහ නොවැම්බර් යන මාසවල මෙරට මුහුදු සීමට ඇතුළු වීමටත්, පසුව කොළඹ වරායේ නැංගුරම්ලෑමටත් නියමිත බව වාර්තා වේ.
මෙ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

14 + thirteen =