රටට එන ආයෝජනය ඩොලර් මිලියන 600 යි. වරාය නගර කොමිසම බදු ගිවිසුම් හයකට අත්සන් කරයි.

0
825

රටට එන ආයෝජනය ඩොලර් මිලියන 600 යි.
වරාය නගර කොමිසම
බදු ගිවිසුම් හයකට අත්සන් කරයි.


ඩොලර් මිලියන හයසියයක ආයෝජන රටට ලැබෙන බදු ගිවිසුම් හයකට කොළඹ වරාය නගර කොමිසම් සභාව අත්සන් තබා ඇති බව වාර්තා වේ.

2022 ජනවාරි මාසයේ සිට ජූනි මාසය දක්වා කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ ප‍්‍රගතිය සමාලෝචනය කිරීම සදහා ඉදිරිපත් කර තිබෙන ප‍්‍රගති සමාලෝචන වාර්තාව තුළ මෙම ආයෝජන පිළිබදව සදහන්ව තිබේ.

වරාය නගර ව්‍යාපෘති සමාගම විසින්, වැඩ නිමවා ඇති බිම් කොටස් 74 න් බිම් කොටස් 42 ක් මේ වන විට වරාය නගරයට භාර දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

18 − 13 =