රටවිරුවෝ මාර්තුවේ දී ඇමරිකානු ඩොලර් මිලියන 568.3 ක්මව්බිමට එවති.

0
211

රටවිරුවෝ මාර්තුවේදී
ඇමරිකානු ඩොලර් මිලියන 568.3 ක්
මව්බිමට එවති.

මාර්තු මාසයේ විදේශ ප්‍රේෂණ ලැබීම් ඇමරිකානු ඩොලර් මිලියන 568.3 ක් බව වාර්තා වේ.
2022 මාර්තු මාසය හා සසදා බැලීමේ දී එය ඉහළ අගයකි.

2022 වසරේ මාර්තු මාසයේ විදේශ ප්‍රේෂණ ලැබීම් ඇමරිකානු ඩොලර් මිලියන 318.4 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 + five =