‘රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ අධිකරණයේ ස්වාධීනත්වය කොයිබටද..?’ සජිත්; කැනේඩියානු මහකොමසාරිස් දැනුවත් කරයි.

0
63

‘රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ
අධිකරණයේ ස්වාධීනත්වය කොයිබටද..?’
සජිත්; කැනේඩියානු මහකොමසාරිස් දැනුවත් කරයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ මෙරට කැනේඩියානු මහකොමසාරිස් එරික් වොල්ස් මහතා අතර හමුවක් පසුගිය දා සිදුව තිබේ.

විපක්ෂ නායක කාර්යාලයේ දී පැවති එම හමුවේ දී මෙරට ප්‍රජාතන්ත්‍රවාදය සහ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබදව සාකච්ඡා කළ බව විපක්ෂනායකවරයා පවසයි.

පලාත් පාලන මැතිවරණය දින නියමයකින් තොරව කල් දැමීමට රජය උත්සාහ කරන බවත් ඒ අතර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැදවා ඔවුන් බිය ගැන්වීමට උත්සාහ කරන බවත් විපක්ෂය චෝදනා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × 5 =