‘රට ඉදිරියට යාමට නම් ඉදිරි මාස කිහිපය තුළ රාජ්‍ය යාන්ත්‍රණය කණපිට හැරවිය යුතුයි…!’ ජනපති රනිල්.

0
634

‘රට ඉදිරියට යාමට නම්
ඉදිරි මාස කිහිපය තුළ රාජ්‍ය යාන්ත්‍රණය
කණපිට හැරවිය යුතුයි…!’
ජනපති රනිල්.


රට ඉදිරියට යාමට නම් රාජ්‍ය යාන්ත්‍රණය කණපිට හැරවිය යුතුව ඇතැයි ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

සූම් මාධ්‍යයෙන් පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව පැවසී ය.

රටක් දියුණුව කර ගෙන යා හැක්කේ විදේශ ආයෝජන මාර්ගයෙන් බව පවසන ජනාධිපතිවරයා ආයෝජකයන්ට කඩිනමින් ඔවුන්ගේ ආයෝජන ආරම්භ කිරීමේ පහසුකම සලසා දීම සදහා ආණ්ඩුවේ යාන්ත්‍රණය ඉදිරි මාස කිහිපය තුළ කණපිට හැරවිය යුතුව ඇතැයි ද පැවසී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nineteen + 12 =