‘රට විරුවන්ට විදුලියෙන් දුවන වාහනයක් ගෙන්වීමට අවසර..!’ චක්‍රලේඛය නිකුත් වෙයි.

0
332

‘රට විරුවන්ට
විදුලියෙන් දුවන වාහනයක් ගෙන්වීමට අවසර..!’
චක්‍රලේඛය නිකුත් වෙයි.


රට විරුවන් විසින් මෙරට එවන මුදල් හෙවත් විදේශ ප්‍රේෂණ දිරිගැන්වීම සදහා හදුන්වා දෙන ලද සංක්‍රමණික සේවකයන්ට විදුලියෙන් දුවන වාහනයක් ගෙන්වීමට අවසර ලබා දීමේ චක්‍රලේඛය මේ වන වනවිට නිකුත් කර තිබේ.

මේ වසරේ මැයි සිට දෙසැම්බර් දක්වා නීත්‍යනුකූල ක්‍රමවේද හරහා බැංකු පද්ධතිය භාවිතා කරමින් මෙරටට මුදල් එවූ විදෙස් ගත ශ්‍රමිකයන් සදහා මේ අවසරය හිමි වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

18 + eight =