රට විරුවෝ පෙබරවාරි මාසයේ ඩොලර් මිලියන 407.4 ක් එවති.

0
168

රට විරුවෝ පෙබරවාරි මාසයේ
ඩොලර් මිලියන 407.4 ක් එවති.


මේ වසරේ පෙබරවාරි මාසයේ විදේශ ප්‍රේෂණ ලැබීම් ඇමරිකානු ඩොලර් මිලියන 407.4 ක් බව ඇමති මනූෂ නානායක්කාර පවසයි.
පසුගිය වසරේ පෙබරවාරි මාසය හා සසදා බැලීමේ දී එය 98.8% ක වර්ධනයකි.

පසුගිය වසරේ පෙබරවාරි මාසයේ විදෙස්ගත ලාංකිකයන් විසින් මෙරටට එවා ඇති ප්‍රේෂණවල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 204.9 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × 2 =