රට විරුවෝ සැප්තැම්බරයේ
වැඩියෙන් මුදල් එවති.
විදෙස් ගත ශ්‍රමිකයන් මෙරටට එවනු ලබන ප්‍රේෂණ අගෝස්තු මාසයට සාපේක්ෂව සැප්තැම්බරයේ දී 10% ක ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබේ.
අගෝස්තුවේ ලැබුණු ප්‍රේෂණවල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 325 කි. සැප්තැම්බරයේ දී එය ඇමරිකානු ඩොලර් මිලියන 359 දක්වා ඉහළ ගොස් තිබේ.