රත්මලාන මුහුදු වෙරළට නාදුනන මිනිස් සිරුරක් ගොඩගසයි.

0
152

රත්මලාන මුහුදු වෙරළට
නාදුනන මිනිස් සිරුරක් ගොඩගසයි.


රත්මලාන මුහුදු වෙරළට අද දිනයේ දී නාදුනන පුද්ගල මළ සිරුරක් ගොඩගසා ඇති බව වාර්තා වේ.

පසුගිය කාලය මුළුල්ලේ අවස්ථා කිහිපයක දී ම මෙසේ දිවයිනේ විවිධ වෙරළ තීර වෙත මිනිස් සිරුරු ගොඩ ගසා තිබුණු අතර ඒ පිළිබදව කඩිනම් පරීක්ෂණයක් සිදුකර තත්ත්වය පිළිබදව ජනතාව දැනුම්වත් කරන ලෙස නීතීඥ සංගමය පොලිස්පතිවරයාගෙන්ද ඉල්ලා තිබුණි.

කෙසේ වෙතත් මේ දක්වා පොලිසිය විසින් සකස් කරන ලද එවැනි වාර්තාවක් මහජනතාව ඉදිරිපත් කර ඇති බවක් වාර්තා නොවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nineteen − 18 =