ගාළුමුවදොර ජනතා විරෝධතාවයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු වූ රතිදු සේනාරත්න හෙවත් රැට්ටා පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබෙන වාර්තා වේ.
ප්‍රකාශයක් ලබා දීම සදහා කොම්පක්‍දක්‍දවීදිය පොලිසිය පැමිණි අවස්ථාවේ දී ඔහු අත් අඩංගුවට ගෙන තිබේ.
නීති විරෝධී ජන රාශිය, පොලිස් රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ මෙම අත් අඩංගුවට ගැනීම සිදුව තිබේ.