රනිල් අනුර
හෙට හමුවෙති.
සර්ව පාක්ෂික වැඩ පිළිවෙලක් පිළිබදව සාකච්ඡුා කිරීම සදහා ජනාධිපතිවරයා විසින් කරන ලද ආරාධනාව පිළිගැනීමට ජාතික ජන බලවේගය තීරණය කර තිබෙන බව වාර්තා වේ.
ඒ අනුව, ජනාධිපතිවරයා සහ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක අතර හමුවක් හෙට දිනයේ දී සිදුවීමට නියමිත බවයි පැවසෙන්නේ.
කෙසේ වෙතත්, සර්ව පාක්ෂික රජයකට තමන් සම්බන්ධ නොවන බව ජාතික ජන බලවේගය මේ වන විටත් ප‍්‍රකාශ කර තිබේ.