“රනිල් සහ සජිත් එක් කිරීමට අප කළ සාකච්ඡා අසාර්ථකයි..!” හකීම් සහ මනෝ කියති.

0
679

“රනිල් සහ සජිත් එක් කිරීමට අප කළ සාකච්ඡා අසාර්ථකයි..!”
හකීම් සහ මනෝ කියති.

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක් කිරීම සදහා තමන් සහ රවුෆ් හකීම් කටයුතු කළ බව මනෝ ගනේෂන් මහතා පිළිගෙන තිබේ.

නමුත්, සජබ නායකත්වයෙන් ඒ සදහා යපහත් ප්‍රතිචාරයක් නොතිබුණු බැවින් තමන් ඒ උත්සාහය අත්හැරිය බව ඔහු පවසයි.

කෙසේ වෙතත්, ඇතැම් මාධ්‍ය විසින් වාර්තා කර තිබෙන ආකාරයට, දෙපාර්ශ්වය එක් කිරීම පිළිබදව පැවති සාකච්ඡාවල දී, අග්‍රාමාත්‍ය දූරය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීම සම්බන්ධයෙන් යෝජනා නොවූ බව ඔහු පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × three =