රයිස් ඇන්ඩ් කරී – ෆ්‍රයිඩ් රයිස් – සහ කොත්තු -මිල අද රාත්‍රී සිට
10% කින් ඉහළට…!
අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි රයිස් ඇන්ඩ් කරි – ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල 10% කින් ඉහළ දමන බව ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ සභාපති අසේල සම්පත් මහතා අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් මේ බව පවසා සිටියේ ය.
විදුලි බිල 66% කින් ඉහල යාම මේ සදහා බලපා තිබේ.