“රාජපක්ෂවරු එළවන එක හීනයක්…!” මන්ත‍්‍රී ඉන්දික අනුරුද්ධ.

0
370

“රාජපක්ෂවරු එළවන එක
හීනයක්…!”
මන්ත‍්‍රී ඉන්දික අනුරුද්ධ.


රාජපක්ෂවරු එළවන එක හීනයක් යැයි පොහොට්ටු පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඉන්දික අනුරුද්ධ පවසයි.

තමන් රාජපක්ෂවරු එලවා දැමුවා යැයි අරගල කරුවන් උදම් ඇනූවද, රාජපක්ෂවරු එළවීම හීනයක් බව මන්ත‍්‍රීවරයා පැවසූවේ අද නෙළුම් මාවතේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් දැන් තිබෙන මොන විදිහේ අදහසක්දැයි මාධ්‍යවේදියා ඇසූ විට, මන්ත‍්‍රීවරයා පවසා සිටියේ, ඒ සම්බන්ධ පරීක්ෂණ කළ යුතු බව තමන් තරයේ විශ්වාස කරන බවයි.

රනිල් වික‍්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්වූවා කියා බැදුම්කර විමර්ෂණ කටයුතු නැවැත්විය යුතු යැයි තමන් කිසිසේත්ම නොකියන බව ද මන්ත‍්‍රීවරයා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three × one =