රාජපක්ෂවරු දෙදෙනෙක් පාර්ලිමේන්තුවේ ඉහළ තනතුරු දෙකකට පත්වෙති.

0
216

රාජපක්ෂවරු දෙදෙනෙක්
පාර්ලිමේන්තුවේ
ඉහළ තනතුරු දෙකකට

පත්වෙති.

චමල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු කමිටු දෙකක සභාපතිවරු ලෙස පත්කර සිටිති.

ඒ අනුව චමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේ ආචාරධර්ම සහ වරප්‍රසාද කමිටුවේ සභාපතිවරයා ලෙසත් නාමල් රාජපක්ෂ ජාත්‍යන්තර සබදතා පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා ලෙසත් පත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three + seventeen =