රාජ්‍ය ඇමති ඩී.වී. චානකගේ
පියාටත් තනතුරක්…!
විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානකගේ පියා වන ඩී.වී. උපුල් මහතා ශ්‍රී ලංකා ධීවර සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත්කර තිබෙන බව වාර්තා වේ.
ඩී.වී. උපුල් දකුණු පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයෙකි.