රාත්‍රී භෝජන සංග්‍රහයේ දී
රාජ්‍ය ඇමතිවරු 37 දෙනාගෙන්
එක් රාජ්‍ය ඇමතිවරයෙක්
සතුට සමරා අහසට වෙඩි තබයි…!
මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය දා දිවුරුම් දෙනු ලැබූ රාජ්‍ය ඇමතිවරු තිස් හත් දෙනාගෙන් එක් රාජ්‍ය ඇමතිවරයෙක් රාජ්‍ය ඇමතිවරු වෙනුවෙන් පැවැත් වූ රාත්‍රී භෝජන සංග්‍රහයක් අතරත-ුර දී අහසට වෙඩි තබා සිය සතුට සමරා ඇති බව සති අග අරුණ පුවත්පත වාර්තා කරයි.
රාජ්‍ය ඇමතිවරයාගේ වෙඩි ප්‍රහාරය එල්ල වී තිබුණේ හෝටලයේ සිවිලිමටයි.
සිවිලිමෙන් කොටසක් සාදයට පැමිණ සිටි මහාචාර්යවරයෙකුගේ හිස මතට කඩන් වැටුණු බවත් වහා ක්‍රියාත්මක වූ සාදයේ සංවිධායක තුමා අදාල මහාචාර්යවරයා රෝහල්ගත කළ බවත් පුවත්පත වැඩි දුරටත් වාර්තා කරයි.