රැජිණට අවසන් ගෞරව දැක්වීම; පෝලිමේ එක ලාංකීය සම්භවයක් සහිත කාන්තාවක්..!

0
355

රැජිණට අවසන් ගෞරව දැක්වීම;
පෝලිමේ එක
ලාංකීය සම්භවයක් සහිත කාන්තාවක්..!


මහරැජිණට අවසන් ගෞරව දැක්වීම සදහා පෙළ ගැසී සිටින දහස් සංඛ්‍යාත ජනතාව අතර මුලින්ම සිටින්නේ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කාන්තාවක් බව වාර්තා වේ.

මේ වන විට රැජිණගේ දේහය වෙස්ට්මිනිස්ටර් ශාලාවේ තැන්පත් කර තිබෙන අතර ඊට අවසන් ගෞරව දැක්වීමේ අවස්ථාව උදා වෙන තුරු දස දහස් ගණනින් බලා සිටිති.

පෝලිමේ මුලින්ම සිටින කාන්තාව වැනේසා නෙත්තිකුමාරන් ය. ඈ පනස් හය හැවිරිදි වියේ පසුවන අතර බ්‍රිතාන්‍ය රජ පවුලේ රසිකයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × two =