රැජිණ අවමගුලට ගිය පිරිස අටක් පමණයි…!

0
321

රැජිණ අවමගුලට
ගිය පිරිස අටක් පමණයි…!

දෙවන එළිසබෙත් රැජිණියගේ අවමංගලෝත්සවයට සහභාගී වීම සදහා ජනාධිපතිවරයා සමග සැලකිය යුතු පිරිසක් ගොස් ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනෙකු අද දිනයේ දී චෝදනා කර සිටියේ ය.
එම චෝදනාව සදහා ජනාධිපති කාර්යාලය ප්‍රතිචාරය දක්වා තිබේ.

ඒ අනුව රැජිණගේ අවමංගලෝත්සවයට සහභාගී වීම සදහා ගොස් ඇති පිරිස අට දෙනෙකි.

ජනාධිපතිවරයා – ජනාධිපතිවරයාගේ බිරිද – විශේෂ සහායකයෙක් – ආරක්ෂක නිළධාරීන් තිදෙනෙක් සහ ජනාධිපති කාර්යාලයට අනුයුක්ත ජාත්‍යන්තර කටයුතු අධ්‍යක්ෂක එම පිරිසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eight − 1 =