රැදී සිටින කාලය කෙටි වෙයි.
චීන යුද නැව අද පෙරවරු 7.30 ට
හම්බන්තොට වරායට ඇතුළු වෙයි.
චීනයේ යුආන් වෑන්ග් 5 යුද නැව අද පෙරවරු 7.30ට හම්බන්තොට වරායට ඇතුළු වීමට නියමිතය.
මුලදී අගෝස්තු 22 වන දා දක්වා නැව හම්බන්තොට වරායේ රැදී සිටීමට නියමිතව තිබුණු අතර එම කාලය අගෝස්තු 19 දක්වා කෙටි කර ඇති බව පැවසේ.
ඒ අනුව නැව අගෝස්තු 19 වන දා සවස්වරුවේ පිටත්ව යෑමට නියමිතය.