රුපියල් තුනේ වාසියත් ඉවතට..! සයිනොපෙක්, සිපෙට්කෝ මිලටම සමකරයි..!

0
545

රුපියල් තුනේ වාසියත් ඉවතට..!
සයිනොපෙක්
සිපෙට්කෝ මිලටම
සමකරයි..!

සයිනොපෙක් සමාගමද, ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙන අතර. ඒ අනුව, ඔවුන්ගේ මිල ගණන් ද සිපෙට්කෝ මිල ගණන් හා සමාන මට්ටමකට ගෙන තිබේ.

මෙතෙක් කාලයක්, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක්, අනෙකුත් සමාගම් දෙකට සාපෙක්ෂව රුපියල් තුනක් අඩුවෙන් අලෙවි කළ සයිනොපෙක් සමාගම, එම වෙනස අත්හැර දමා තිබේ.

දැනු, ඔවුන්ද ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් අලෙවි කරනු ලබන්නේ සිපෙට්කෝ එම වර්ගයේ පෙට්‍රල් ලීටරයක් අලෙවි කරනු ලබන රුපියල් 356 මිලටම ය.

මිල සංශෝධනයට පසුව, සයිනොපෙක් සමාගම ඉන්ධන අලෙවි කරනු ලබන මිල ගණන් පහතින්.

• Petrol 92 Octane – Rs. 356 (reduced by Rs. 2)

• Petrol 95 Octane – Rs. 423 (increased by Rs. 3)

• Auto Diesel – Rs. 356 (increased by Rs. 8)

• Super Diesel – Rs. 431 (increased by Rs. 14)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fourteen + 8 =