‘රුපියල් බිලියන දෙකක අත්තිකාරම් මුදලකින් පලාත් පාලන මැතිවරණය පැවැත්විය හැකියි..!’ මහින්ද දේශප්‍රිය.

0
144

‘රුපියල් බිලියන දෙකක
අත්තිකාරම් මුදලකින්
පලාත් පාලන මැතිවරණය
පැවැත්විය හැකියි..!’
මහින්ද දේශප්‍රිය.

පලාත් පාලන මැතිවරණය සදහා යන මුළු වියදම රුපියල් බිලියන අටක් ලෙස ගණන් බලා තිබුනද එම මුදලෙන් 60% ක පමණ ප්‍රමාණයක් වැයකිරීමට සිදුවන්නේ මැතිවරණය පැවැත්වීමෙන් පසුව බැවින්, රුපියල් බිලියන දෙකක පමණ මුදලකින් මැතිවරණය පවත්වා අවසන් කළ හැකි බව හිටපු මැතිවරණ කොමසාරිස් සහ වත්මන් සීමා නීර්ණය කොමිසමේ සභාපතිවරයාද වන මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

වවුනියාව ප්‍රදේශයේ පැවති වැඩසටහනක දී ඔහු මේ බව පවසා ඇතැයි වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one + five =