රුපියල් බිලියන 1.5 ක බදු මුදල් ගෙවා නෑ. ඔක්තෝබර් 25 ට පෙර හිග බදු නොගෙවන්නේ නම්, වයඹ ඩිස්ටලරීස් සහ මෙන්ඩිස්බලපත්‍ර අහෝසියි..!

0
301

රුපියල් බිලියන 1.5 ක බදු මුදල් ගෙවා නෑ.
ඔක්තෝබර් 25 ට පෙර හිග බදු නොගෙවන්නේ නම්,
වයඹ ඩිස්ටලරීස් සහ මෙන්ඩිස්
බලපත්‍ර අහෝසියි..!

නොගෙවා පැහැර හැර තිබෙන රුපියල් බිලියන 1.5 ක හිග බදු මුදල් ඔක්තෝබර් මාසයේ 25 වන දා ට පෙර ගෙවා නොදමන්නේ නම්, මත්පැන් නිෂ්පාදනය කිරීම සදහා මෙන්ඩිස් සහ වයඹ ඩිස්ටලරීස් යන සමාගම්වලද දී තිබෙන බලපත්‍ර අහෝසි කළ යුතු බව, පාර්ලිමේන්තුවේ ක්‍රම හා විධි පිළිබද කාරක සභාව නිර්දේශ කර තිබේ.


පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක, ක්‍රම හා විධි පිළිබද කාරක සභාවේ සභාපතිවරයා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × three =