‘රුපියල් ලක්ෂ 178 ගැන
ගෝඨාභයගෙන් ප්‍රශ්න කරන්න.’
කොටුව මහේස්ත්‍රාත්
පොලිසියට නියෝග කරයි.
ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ජනාධිපති මන්දිරයෙන් පලා ගිය එම දිනයේ දී – එම මන්දිරයේ තිබී අරගලකරුවන්ට හමු වී තිබුණු රුපියල් ලක්ෂ 178 ක මුදල පිලිබදව ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ පොලිසියට නියෝග කර ඇතැයි වාර්තා වේ.