රුපියල ශක්තිමත්. පාන් රාත්තලක් රුපියල් 10 කින් තිරිඟුපිටි කිලෝවක් රුපියල් 15 කින් සීනි පරිප්පු සහ ලොකු ළූණු කිලෝවක තොග මිල රුපියල් 30 කින් පහතට.

0
216

රුපියල ශක්තිමත්.
පාන් රාත්තලක් රුපියල් 10 කින්
තිරිඟුපිටි කිලෝවක් රුපියල් 15 කින්
සීනි පරිප්පු සහ ලොකු ළූණු කිලෝවක තොග මිල
රුපියල් 30 කින් පහතට.


ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම හේතුවෙන් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල ගණන් පහත වැටී තිබේ.
ඒ අනුව තිරිඟුපිටි කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 15 කින් සහ ග්‍රෑම් 450 ක් බර පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් අඩු වේ.

ඊට අමතරව ආනයනය සීනි, පරිප්පු සහ ලොකු ළූණු කිලෝවක තොග මිල රුපියල් 30 කින් පහත දමා ඇති බව තොග වෙළදුන් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × four =