රුපියල තවත් ශක්තිමත් වෙයි.
ඊයේ ඩොලරයකට රුපියල් 331.05 යි.
අද ඩොලරයකට රුපියල් 325.52 යි.
ඩොලරයට සාපේක්ෂව රුපියල තව දුරටත් ශක්තිමත් වෙමින් පවතී. ඒ අනුව ඊයේ ඩොලරයක විකිණුම් මිල රුපියල 331.05 ක් වූ අතර අද දිනයේ දී ඩොලරයක විකිණුම් මිල රුපියල් 325.52 දක්වා පහත වැටී තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල අනුමත වීම පිළිබදව දැල්වී ඇති බලාපොරොත්තුවත් සමග වසරේ මුල් කාර්තුව තුළ රුපියල ඉහළ ශක්තිමත් භාවයක් අත්කරගෙන සිටියි.