රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙයි.
අද ඩොලරයක විකුණුම් මිල රුපියල් 350.22 යි.
ඩොලරයට සාපේක්ෂව අඛණ්ඩව පස්වන දිනයටත් රුපියල අවප්‍රමාණය වී තිබේ.
අද ඩොලරයක ගැනුම් මිල රුපියල් 332.20 කි. විකුණුම් මිල රුපියල් 350.22 කි.