News රුපියල යලි අවප්‍රමාණය වෙයි. By Editor - March 30, 2023 0 717 Facebook Twitter Pinterest WhatsApp රුපියල යලි අවප්‍රමාණය වෙයි. එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව මහබැංකුව විසින් නික-ුත් කර තිබෙන වාර්තාවන්ගෙන් තහවුරු වේ. ඒ අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 317.72 ක් වන අතර,ඩොලරයක විකිණුම් මිල රුපියල් 335.41 කි.