රුපියල ශක්තිමත් වේ.
ඊයේ ඩොලරයක විකුණුම් මිල රුපියල් 350 යි.
අද රුපියල් 336 යි.
අද රුපියල ශක්තිමත් වී තිබේ.
ඊයේ දිනයේ දී ඩොලරයක විකුණුම් මිල රුපියල් 350 ක් ව පැවති අතර අද දිනයේ දී ඩොලරයක විකිණුම් මිල රුපියල් 336 දක්වා පහත වැටී තිබේ.
මෙම දත්ත අදාල වන්නේ කොමර්ෂල් බැංකුවේ මිල ගණන්වලට අනුවයි.