රුසියානු පාසලක වෙඩි තැබීමක්. පාසල් දරුවන් පස් දෙනෙක් සහ ගුරුවරුන් දෙදෙනෙකක් ඇතුළුව 09 ක් මරුට…!

0
77

රුසියානු පාසලක වෙඩි තැබීමක්.
පාසල් දරුවන් පස් දෙනෙක් සහ
ගුරුවරුන් දෙදෙනෙකක් ඇතුළුව
09 ක් මරුට…!


රුසියානු පාසලක සිදු වූ වෙඩි තැබීමකින් නම දෙනෙක් මිය ගොස් තවත් සැලකිය යුතු සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

මියගොස් තිබෙන නම දෙනා අතර පාසල් දරුවන් පස් දෙනෙක් සහ ගුරුවරුන් දෙදෙනෙක්ද සිටින බව වාර්තා වේ.

වෙඩිතැබීම සිදුකළ පුද්ගලයාද මේ වන විට සියදිවි නසාගෙන ඇති බව විදෙස් පුවත් වාර්තා කරයි.
මෙම වෙඩි තැබීම පිටුපස ඇති අරමුණ මෙතෙක් හෙළිවී නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

12 − eight =