රෙජිනෝල්ඩ් කුරේ මහතා මිය යයි.

0
2433

රෙජිනෝල්ඩ් කුරේ මහතා මිය යයි.

හදිසි හදවත් රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ රාත්‍රියේ දී රෝහල්ගත කරන ලද රෙජිනෝල්ඩ් කුරේ මහතා මියගොස් ඇති බව වාර්තා වේ.

ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කළුතර දිස්ත්‍රික් නායකයා ලෙස කටයුතු කලේ ය.

එමෙන්ම ඔහු බස්නාහිර පලාතේ හිටපු මහ ඇමතිවරයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × 5 =