රෝග පරීක්ෂාව සහ ප්‍රතිකාර කිරීම නොමිලේ. ලබන ඉරිදා, මාතර, කොටපොල, වරල්ල කණිෂ්ඨ විද්‍යාලයේ දී වෛද්‍ය සායනයක්..!

0
71

රෝග පරීක්ෂාව සහ ප්‍රතිකාර කිරීම නොමිලේ.
ලබන ඉරිදා, මාතර, කොටපොල,
වරල්ල කණිෂ්ඨ විද්‍යාලයේ දී
වෛද්‍ය සායනයක්..!

ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ මාතර ශාඛාව සංවිධානය කරන හයවන වෛද්‍ය සායන කඳවුර ලබන ඉරිදා (03) මාතර කොටපොල වරල්ල කනිෂ්ඨ විද්‍යාලයේ දී දවස පුරා පැවැත් වේ.

මෙහි දී දියවැඩියාව, අධි රුධිර පීඩනය,සහ සියලු රෝග පිළිබඳ පරීක්ෂාව ද අවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ,ප්‍රතිකාර හා ඖෂධ ලබාදීම ද වැඩිදුර පරීක්ෂණ සඳහා ප්‍රධාන රෝහල් වෙත යොමු කිරීමද නොමිලේ සිදු කෙරෙන බව ශ්‍රී ලංකා රතු කුරුස සමාජය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × three =