‘ලංකාවට ණය දෙන රටවල් සමඟ
පවත්වන සමුළුවක
සම සභාපතීත්වය දරන බවක්
ජපානය කියා නෑ..!’
රොයිටර්
ලංකාවට ණය ලබා දෙන රටවල් සමග පවත්වන සමුළුවක සම සභාපතීත්වය දැරීමට ජපානය එකග වී නැති බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ.
විශ්වසනීය ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර් පුවත්සේවය මේ බව වාර්තා කර තිබේ.