ලංකාව තවදුරටත් ඉහළම උද්ධමනයක් ඇති රටවල් අතරට අයත් නොවේ.නමුත් සිම්බාබ්වේ, වෙනිසියුලාව සහ ලෙබනයතවමත් එදා සිටි තැනමයි.

0
444

ලංකාව තවදුරටත් ඉහළම උද්ධමනයක් ඇති රටවල් අතරට අයත් නොවේ.
නමුත් සිම්බාබ්වේ, වෙනිසියුලාව සහ ලෙබනය
තවමත් එදා සිටි තැනමයි.
මහාචාර්ය ස්ටීව් හැන්කීගේ නවතම වාර්තාවට අනුව.

ලොව ඉහළම උද්ධමනයක් ඇති රටවල් අතර පෙරමුණේම සිටි ලංකාව
දැන් එම ලයිස්තුවේ නැත.

2022 වසරේ අප්‍රේල් වන විට මහාචාර්ය ස්ටීව් හැන්කී විසින්, ලොව ඉහළම උද්ධමනයක් ඇති රටවල් අතර තුන්වන ස්ථානයට නම් කර තිබුණේ ලංකාවයි.

ලංකාවට ඉහළින් සිම්බාබ්වේ සහ ලෙබනන් යන රාජ්‍යයන් සිටියේ ය. ලංකාවට පසුපසින් තුර්කිය, වෙනිසියුලාව සහ සූඩානය වැනි රාජ්‍යයන් සිටියේ ය.

කෙසේ වෙතත් 2023 මාර්තු මාසයට අදාල නවතම වාර්තාවෙන් පෙන්නුම් කරන්නේ ලංකාව තව දුරටත් එම ලයිස්තුවේ නැති බවයි.
කලින් පරිදිම වෙනිසියුලා – සිම්බාබ්වේ සහ ලෙබනන් වැනි රාජ්‍යයන් අදාල ලයිස්තුවේ පෙරමුණේම පසුවෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

sixteen + 14 =